free web stats

යාපනයේ ජනතාව ජාතික කොඩ්ය රැගෙන නිදහස සමරයි

හැත්තෑහත් වැනි ජාතික නිදහස් දින උලෙළට සමගාමීව රට පුරා විවිධ ප්‍ර‍ෙද්ශවල උත්සව පැවැත්වු.ණා.

ඒ අනුව යාපනය නගරයේ ජනතාව ජාතික කොඩි රැගෙන වීදි පුරා නිදහස සැමරූ ආකාරය ද දකින්නට ලැබුණා.

එක රටක එක ජාතියක් ලෙස ජාතින් අතර සමගිය සමගින් මෙවර 77 වැනි නිදහස සැමරීම ‍ සුවිශේෂීත්වයක් ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *