කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ හතරක් යෙදවූ බවයි.
දැනට ඉදිකිරීම් නවතා දමා ඇති අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මහල කිහිපයක මෙලෙස ගින්න ඇති වී තිබුණා.
Post Views: 72