free web stats

මිනුවන්ගොඩ පාසලක් අසල වෙඩිතැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *