free web stats

ඩෑන් ප්‍රියසාද් කටුනායකදී අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී.

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *