FEATURED Politics නිදහස් පක්ෂය පුටුව ලකුණෙන් මීළඟ ඡන්දෙට February 21, 2025February 21, 2025764 Views admin 0 Comments ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරගකිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසූවා. Post Views: 374