free web stats

පාර්ලිමේන්තුව රැස්වෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා.

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි.

අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *