රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැහැ
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (23) මහනුවර ශ්‍රී දලදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බවත්, එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බවත්ය