නාමල් CID එකෙන් පිටව යයි
ප්රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ අනුව පැය 05කට අධික කාලයක් මන්ත්රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශ ලබාදී තිබේ