free web stats

වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වෙයි

සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *