free web stats

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වූ හේතුව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තමන් ඉවත්වීමට තීරණය කළ බවයි බුද්ධික මනතුංග මහතා පවසන්නේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *