free web stats

මෝදි අප්‍රේල් 05 ලංකාවට එන හේතුව

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළා.

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවයි.

රටේ ස්ථාවරත්වය හේතුවෙන් විදේශීය රාජ්‍ය නායකයකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ මෙගාවොට් 50 ක නව සුළං බලාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *