free web stats

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානයකට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායක වෙත බාරදී තිබෙනවා ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගේ තීරණය කට අනුවයි.

ඒ අනුවල අදාළ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් 12.15ට පාර්ලිමේන්තුවේ දී කතානයක වරයා හට බාරදී තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *