free web stats

ජනපති අනුර අද ඔබ අමතයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගත් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජනරැලි තුනක් අද (29) දකුණු පළාතේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අනුව අද සවස 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ දී පළමු රැලිය පැවැත්වෙයි. දෙවන රැලිය සවස 3.00 ට මිද්දෙණිය නගරයේ දී පැවැත්වෙයි.

ජනපති සහභාගී වන තුන් වන රැලිය සවස 4.30 ට තිස්සමහාරාම නගරයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *