free web stats

G රාජපක්ෂට උදව්කල හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති ඉඳිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අක්‍රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *