free web stats

අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ පළමු පියවර ගැනේ

අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම අලි සංචරණ මාර්ග ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *