free web stats

මහනුවර පාසල් 37ක් වසා දමන හේතුව

‘සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 37ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුකරන බව අප කළ විමසීමක දී මහනුවර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාදුපානි පියසේන මහත්මිය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *