free web stats

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදයි

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබෙනවා.

අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *