free web stats

ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු වන බව ගැසට් නිවේදනයේ දැක්වේ.

ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසිද අහෝසි වනු ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *