free web stats

තරුෂිගෙන් ලංකාවට රන් පදක්කමක්

සවුදි අරාබියේ දමාම් නුවර පැවැත්වෙන , යොවුන් මලල ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිව් තිබෙනවා.

මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා ප්‍රේමසිරි එම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවා.

ඈය එම ඉසව්වේ දැක්වූ දක්ෂතාව මි:2.14.86 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *