free web stats

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ යතුරුපැදිකරු කටුනායකදී අත්අඩංගුවට

අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරුදෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *