free web stats

හමුදා නිළධාරියාට බැණ වැදුනු පොලිස් නිළධාරියාට වැඩ වරදින ලකුණු

සමාජ මාධ්‍යයේ සංසරණය වන පොලිස් නිළධාරියෙකු විසින් හමුදා නිළධාරියෙකුට බැණ වදින විඩියෝව පිළිබඳ පොලිසිය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනයට අනුව අදාළ විඩියෝ පටයේ සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විමර්ශනයේ දී අනාවරණය වන කරුණු අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *