FEATURED Local News ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට April 29, 2025April 29, 2025178 Views admin 0 Comments ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි. Post Views: 90