FEATURED Local News ඩෑන් ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි May 3, 2025May 3, 2025242 Views admin 0 Comments ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි. Post Views: 127