free web stats

අනතුරෙන් තුවාල ලැබු නිලධාරීන් බැලීමට ගිය යුද්ධ හමුදාධිපති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මාදුරුඔය පුහුණු පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර සිදුවූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පොළොන්නරුව මහ රෝහලට පැමිණියා.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍ය කරන ඉදිරි ප්‍රතිකාර පිළිබඳවද රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *