free web stats

ස.ජ.බේ කොළඹ නගරාධිපති අපේක්ෂක මෙන්න

කොළඹ නගරාධිපති ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් අත්දැකීම් ඇති හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන රීසා සරූක් මහතා ඉදිරිපත් කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඊට විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාව ලැබී ඇති බවද සඳහන් කළ රහුමාන් මහතා උප නගරාධිපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු නම් කරන බවද පැවසූවා.

ඒ අනුව උපනගරාධිපති ධුරය සඳහා කිත්සිරි රාජපක්ෂ මහතා නම් කරනු ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *