Breaking FEATURED යළි රිමාන්ඩ් වූ හල්ලොලුව June 4, 2025June 4, 2025262 Views admin 0 Comments රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්රියාකාරි අධ්යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. Post Views: 159