FEATURED Local News හමුදාවෙන් ඉවත්වූ අයට ඇරෙන පොලිස් සේවයේ දොර June 9, 2025June 9, 2025490 Views admin 0 Comments යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. Post Views: 294