FEATURED International ට්‍රම්ප් ඉරානයට සැරවෙයි June 17, 2025June 17, 2025220 Views admin 0 Comments ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුම දෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Post Views: 152