free web stats

ශානි අබේසේකරට CIDයේ අධ්‍යක්ෂ ධුරය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *