free web stats

පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ විවාදයට දින නියම වෙයි

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාද කිරීම ලබන අගෝස්තු 5 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අගෝස්තු 6 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *