free web stats

ජූලි මස වැඩ්හිට් දීමනාව හෙට බැංකුවට

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතවේ.

අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *