හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීමේ සැලසුම මාට්ටු
අත්අඩංගුවේ පසුවන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස්ගන්වා සූදානම් කර සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු මහරගමදී අද (02) අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිට් බවයි පවසන්නේ .
එහිදී සැකකරු සතුව තිබූ, පුලුස්සා දමන ලද විඩියෝ කැමරාවක් හා ගිනිඅවියක් ද සොයාගනු ලැබ තිබෙනවා.