free web stats

හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා.

මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව පසුගිය සැප්තැම්බර් මස 10 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *