අදින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භවේ.
සැප්තැම්බර් මස (27) දින සිට එනම් අද සිට ඔක්තෝබර් මස (06) වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 ක පමණ ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විතවේ.

