free web stats

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට ලැබුණු තීන්දුව

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප නියමකර තිබෙනවා.

ඒ ගම්පහ මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා තිබෙනවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය, ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *