free web stats

අගමැති හරිනි සහ මෝදි එකට හමුවෙන සමුළුව

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතයි.

2025 – NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයට වර්තමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ අගමැතිනිය හරිනි අමරසූරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *