free web stats

දේශපාලඥයින් පිරිසකට වෙන්න යන දේ

හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

ඒ පොලීසිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි.

පොලීසිය පැවසුවේ, මීට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 කුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කළ බවයි.

විමර්ශනවලදී හෙළිවන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මුදල් විශ්ද්ධිකරණය පනත යටතට ගැනෙන වැරදි සිදුකර ආදළ පුද්ගලයින් විසින් මිලදී ගෙන ඇති දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *