free web stats

වැලිගම සිද්ධියට පොලීසිය මහජන සහය ඉල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා.

අදාල නිවේදනය සහ සැකකරුගේ ඡායාරූපය පහතින් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *