FEATURED Local News මත්ද්‍රව්‍ය 300kg ක් සමඟ සැකකරුවන් පිරිසක් මාට්ටු November 12, 2025November 12, 202578 Views admin 0 Comments කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලීසියේ කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. Post Views: 40