free web stats

ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් මාට්ටු

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම් කරන බව කියන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *