free web stats

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවක් සොයා ගැනේ

පසුගියදා තිස්ස කිරින්ද ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට ප්‍රවාහනය කළ බව සැකකෙරන බහුදින ධීවර යාත්‍රාවක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (15) තංගල්ලේදී මෙම ධීවර යාත්‍රාව සොයාගෙන තිබෙන්නේ.

ධීවර යාත්‍රාව සමග සැකකරුවන් පස් දෙනෙකුද එම නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *