free web stats

අටවන ජනපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට

හිටපු අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට එක්ව තිබේ.

ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *