free web stats

බෙන්තර පැරණී පාලම කඩා වැටෙයි

වසාදාමා තිබු බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබෙනවා.

1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යාකරන ප්‍රධාන ස්ථානයකි.

දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණා.

මෙම පැරණි පාලම බොහෝ සංචාරකයන් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා භාවිත කරන්න වූ ස්ථානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *