ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ එහි වාන් දොරටු විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, එහි වාන් ජලය ගලායන ඇළ මාර්ගයේ ගංවතුරට පැති බැම්ම කැඩීගොස් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.
Post Views: 19