FEATURED Local News සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි December 16, 2025December 16, 2025250 Views admin 0 Comments මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවයි. Post Views: 156