free web stats

ආපදා හේතුවෙන් සිදුවූ පරිසර හානිය සොයා බැලීමට කමිටුවක්

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පරිසර හානිය පිළිබඳ සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, ඊට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත් බවයි.

ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදුවූ සමස්ත හානිය තක්සේරු කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීමට නියමිත බව, අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *