Breaking FEATURED Local News ව්දුලබල මණ්ඩලයෙන් ගාස්තු සංශෝධනයකට යෝජනාවක් January 2, 2026January 2, 2026226 Views admin 0 Comments මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර තිබෙනවා. Post Views: 147