free web stats

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පහත සඳහන් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙලෙස නම් කර ඇත.

මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ.

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක‍
කමිල් මිශාර
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
ධනංජය ද. සිල්වා
චරිත් අසලංක
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂාන් හේමන්ත
ට්‍රෙවීන් මැතිව්
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
නුවන් තුෂාර
එෂාන් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *