ඕස්ට්‍රේලියාවේ දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට වෙච්ච දේ
ඕස්ට්‍රේලියාවේ ළමුන් ගේ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් අක්‍රිය කර තිබෙනවා.
ඒ වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් පැනවූ නව නීතියට අනුවයි.
Instagram ගිණුම් තුන්ලක්ෂ 30,639 ක්
Facebook ගිණුම් එක් ලක්ෂ 73,497
Threads ගිණුම් 39,916 ක්
එලෙස අක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දරුවන් අහිතකර අන්තර්ගතයන්ගෙන් සහ ඇබ්බැහි කරවන ඇල්ගොරිදම වලින් ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

