free web stats

වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක් සිදුවූ අතර ඊට අදාළ ගුරු වැටුප අද දින ගිණුම් ගත කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *